ජනතාවට වගකියන රජයක් බිහි කිරීම සඳහා විවිධ පාර්ශ්වයන්ගෙන් ලැබෙන ඉල්ලීම් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අවධානයට යොමුව තිබෙනවා.
විධායකය ව්‍යවස්ථාදායකය සහ අධිකරණයට අදාල සාධනිය කරුණු ඇතුලත් ව්‍යවස්ථා සංශෝදන යෝජනාවක් කැබිනට් මන්ඩලයට ඉදිරිපත් කිරීමට අග්‍රාමාත්‍යවරයා බලාපොරොත්තුවෙන් සිටින බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කරනවා. එම සංශෝධිත ව්‍යවස්ථාව මගින් ජනතා අපේක්ෂා ඉටු කරගැනීමට හැකිවනු ඇති බවයි අග්‍රාමාත්‍යවරයාගේ අපේක්ෂාව වන්නේ.
The post අගමැතිගෙන් ව්‍යවස්ථා සංශෝධන යෝජනාවක් appeared first on ITN News.
Post a Comment