Shenzhou 13 ගගනගාමී කාර්ය මණ්ඩලය සාර්ථකව යළි පෘථිවියට පැමිණෙති.
ඔවුහු දින 183 ක් පුරා චීන අභ්‍යවකාශ මධ්‍යස්ථාන සංකීර්ණයේ සක්‍රිය ව රැඳී සිටියහ. අද (16) පෙරවරු ඔවුහු පෘථිවියට පැමිණ තිබේ. බෙයිජිං වේලාවෙන් අද (16) අලුයම 0:44 ට, චීන ගගනගාමීන්
සහිත Shenzhou 13 අභ්‍යවකාශ යානය අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ Tianhe ප්‍රධාන මොඩියුලයෙන් සාර්ථකව වෙන් වී ඇත. මෙය චීන ගගනගාමීන් තනි මෙහෙයුමක් සඳහා අභ්‍යවකාශයේ ගත
කළ කාලය පිළිබඳ නව වාර්තාවකි. එසේම මෙය චීන අභ්‍යවකාශ ඉතිහාසයේ නව හැරවුම් ලක්ෂ්‍යයක් ද වේ.
The post Shenzhou 13 ගගනගාමී කාර්ය මණ්ඩලය සාර්ථකව යළි පෘථිවියට පැමිණෙති appeared first on ITN News.
Post a Comment