මහින්ද රාජපක්ෂ, පවිත්රා වන්නි ආරච්චි, රෝහිත අබේගුණවර්ධන ජොන්ස්ටන් ප්රනාන්දු, සනත් නිශාන්ත ඇතුළුව 17 දෙනෙකුට සහ සාක්ෂිකරුවන් හත් දෙනෙකුට විදේශගතවීම තහනම් කරමින් කොටුව මහේස්ත්රාත් අධිකරණය තහනම් නියෝගයක් නිකුත් කළා.
ඒ සාමකාමී විරෝධතාකරුවන්ට ප්රහාර එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙනුයි. නීතිපතිවරයා කර තිබූ ඉල්ලීමකට අනුවයි අධිකරණය මෙම පියවර ගත්තේ.
The post මහින්ද ඇතුළු 17 කට විදෙස් ගමන් තහනම් appeared first on ITN News.
Post a Comment