උතුරු කොරියාවේ පියොංයෑං අගනුවරින් මෙම නව ආසාදිතයින් හඳුනාගෙන තිබෙනවා.
එරට රාජ්‍ය මාධ්‍ය සඳහන් කළේ ඔමික්‍රෝන් ප්‍රභේදය සහිත රෝගීන් මෙලෙස හඳුනා ගත් බවයි. කෙසේ වෙතත් කොපමණ රෝගීන් ප්‍රමාණයක් හඳුනාගත්තේ ද යන්න පිළිබද තොරතුරු වාර්තා කර නැහැ. කෙසේ වුවද කොරෝනා මර්දන එන්නත් විදේශයන්ගෙන් ලබා ගැනීමද උතුරු කොරියා නායකයා ප්‍රතික්ෂේප කර තිබෙනවා.
The post උතුරු කොරියාවෙන් පළමු වරට ඔමික්‍රෝන් ආසාදිතයින් හමු වෙයි appeared first on ITN News.
Post a Comment