ශ්‍රී ලංකන් ගුවන් සේවය පෞද්ගලීකරණය කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ යෝජනාවට විරෝධය පළකරමින් උද්ඝෝෂණයක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ආසන්නයේදී පැවැත්වුණා.
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සේවක එකමුතුවයි මෙය සංවිධාන කළේ. රටට ඩොලර් උපයන ආර්ථික මර්මස්ථානයක් වන මෙම ගුවන් සේවය විකුණා දැමීම අපරාධයක් බවයි විරෝධතාවට එක්වූ අන්තර් සමාගම් සේවක සංගමයේ ලේකම් ගාමිණී රණතුංග මහතා කියා සිටියේ.
The post “ශ්‍රී ලංකන්” සේවකයින් පෞද්ගලීකරණයට එරෙහි විරෝධතාවයක appeared first on ITN News.
Post a Comment