තායිලන්තයේ සියම් ආයතනයෙන් ගෑස් ආනයනය කිරීමට ගත් තීරණයට කැබිනට් අනුමැතිය හිමි වුණා.
තායිලන්තයේ සියම් ගෑස් සමාගමෙන් වසරක කාලයක් සදහා එල් පී ගෑස් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. මෙරට වාර්ෂික ගෑස් අවශ්‍යතාවෙන් 70% ක් එම සමාගමෙන් ලබා ගන්නා ගෑස්වලින් සපුරා ගැනීමට නියමිතයි.
වසරක කාලයක් තුළ ගෑස් මෙට්‍රික් ටොන් ලක්ෂ 03 ක් සැපයීමට එම සමාගම එකඟවී තිබෙනවා.
The post තායිලන්ත සියම් ආයතනයෙන් ගෑස් ආනයනයට කැබිනට් අනුමැතිය appeared first on ITN News.
Post a Comment