Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

විදෙස් රටවල ප්‍රතිචාර හොඳයි – ගිවිසුම් සඳහා කාලයක් අවශ්‍යයි  

Add comments

රටවල් රැසකින් ශ්‍රී ලංකාවට උපරිම සහාය ලබාදීමට සහතික වී ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඊයේ සහ අද දිනයේදී ඒ මහතා රටවල් රැසක් සමඟ සාකච්ඡා කර තිබුණා.

එම සාකච්ඡාවලදී ලැබුණු ප්‍රතිඵල පිලිබද අග්‍රාමාත්‍යවරයා විශේෂ ප්‍රකාශයක් කරමිනුයි මෙම කරුණු පැහැදිලි කරන්නේ.

 

 

 

The post විදෙස් රටවල ප්‍රතිචාර හොඳයි – ගිවිසුම් සඳහා කාලයක් අවශ්‍යයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG