Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බීජිං නගරයට පනවා ඇති නිරෝධායන නීති දැඩි කෙරේ  

Add comments

කොරෝනා වයිරස ව්‍යාප්තිය පාලනය කිරීමට චීනයේ බීජිං නගරයට පනවා ඇති නිරෝධායන නීති දැඩි කිරීමට බලධාරීන් පියවර ගත්තා.

ලෝක කම්කරු දිනය හේතුවෙන් දින 5 ක නිවාඩුවක් චීන ජනතාවට හිමිවන අතර එම නිවාඩුව අතරතුරදී වයිරස ව්‍යාප්තිය මැඩපැවැත්වීමටයි නිරෝධායන නීති දැඩිකර ඇත්තේ. බීජිං නගරයේ මිලියන 22 ක පමණ ජනතාවක් වාසය කරන අතර නගරයේ පාසල් යළි ආරම්භ කිරීම තවත් සතියකින් කල් දමා ඇති බවද සඳහන්. මේ අතර ෂෑන්ග්හයි නගරයේ ජනතාව ආසාදිතභාවය පරීක්ෂා කිරීම්වලට යොමුකිරීමට සෞඛ්‍ය අංශ පියවර ගත්තා. වසාදමා නොමැති ප්‍රදේශවලින් නව ආසාදිතයින් වාර්තාවීමත් සමඟ එම ප්‍රදේශ කෙරෙහි වැඩි අවධානයක් යොමුව තිබෙනවා.

 

 

 

The post බීජිං නගරයට පනවා ඇති නිරෝධායන නීති දැඩි කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG