පාර්ලිමේන්තුව අද පෙරවරු දහයට රැස්වීමට නියමිතයි.
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වන අතර රංජිත් සියඹලාපිටිය මහතාගේ ඉල්ලා අස්වීම හේතුවෙන් පුරප්පාඩු වූ නියෝජ්‍ය කතානායක ධුරයට අයෙකු පත්කර ගැනීම අද සිදුවනු ඇති.
මේ අතර විශේෂ පක්ෂ නායක රැස්වීමක්ද අද පස්වරුවේ පැවැත්වීමටයි කටයුතු යොදා තිබෙන්නේ. අද පාර්ලිමේන්තුවේදී වැදගත් කරුණු කීපයක් සම්බන්ධයෙන් අවධානය යොමුවනු ඇති බව පාර්ලිමේන්තු ආරංචිමාර්ග පවසනවා.
The post පාර්ලිමේන්තුව අද රැස්වෙයි appeared first on ITN News.
Post a Comment