Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තිරු බදු රහිතව මෙරටට ගෙන්වූ දුම්වැටි තොගයක් අත්අඩංගුවට  

Add comments

තිරු බදු රහිතව මෙරටට ගෙන්වූ දුම්වැටි තොගයක් මිනුවන්ගොඩදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මිනුවන්ගොඩ හිරිනුගේකන්ද ප්‍රදේශයේ නිවසක තිබු මෙම නීතිවිරෝධී දුම්වැටි තොගය අත්අඩංගුවට ගනු ලැබුවේ මිනුවන්ගොඩ පොලීසියට ලැබුණ තොරතුරකට අනුවයි. එක් සැකකරුවකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු හා දුම්වැටි තොගය මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇති බවයි පොලීසිය සදහන් කළේ.

 

 

 

 

 

 

The post තිරු බදු රහිතව මෙරටට ගෙන්වූ දුම්වැටි තොගයක් අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG