Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා හෙට නිවාඩු  

Add comments

රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සදහා හෙට නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

රට තුළ පවතින ඉන්ධන හිගය සහ ප්‍රවාහන අපහසුතා සැළකිල්ලට ගනිමිනුයි අධ්‍යාපන අමාත්‍යාංශය මෙම තීරණය ගෙන ඇත්තේ. ඒ අනුව අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු පළමු වාරයේ දෙවන අදියර ලබන ජුනි මස 6 වනදා සදුදා යළි ආරම්භ කිරීමට නියමිතයි.

 

 

 

The post රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා හෙට නිවාඩු appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG