ඉදිරි මාසයේදී ඇතිවන උග්‍ර ආහාර හිඟයට කඩිනම් විසදුම් ලබා ගැනීම සඳහා වහාම කමිටුවක් පත් කර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙළෙද වානිජ හා ආහාර සුරක්ෂිතා නව අමාත්‍ය ධූරයේ දිවුරුම් දුන් නලින් ප්‍රනාන්දු මහතාට උපදෙස් දී තිබෙනවා.
ඉදිරියේදී සමස්ත ලෝකයටම බලපාන ආහාර හිඟයට ශ්‍රී ලංකාවටද මුහුණ දීමට සිදුවන බවයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ. මේ නිසා ඉතා කඩිනමින් ඒ සදහා අවශ්‍ය සැලසුම් සකස් කළ යුතු බවයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දී තිබෙන්නේ.
The post ඇතිවිය හැකි අහාර හිඟය ගැන සෙවීමට කමිටුවක් පත් කරන්නැයි අගමැතිගෙන් නව වෙළෙඳ ඇමතිට උපදෙස් appeared first on ITN News.
Post a Comment