Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ප්‍රචණ්ඩත්වය තරයේ හෙළාදකින බව ජනපති කියයි  

Add comments

ප්‍රචණ්ඩත්වය තරයේ හෙළාදකින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසනවා. ප්‍රචණ්ඩත්වයෙන් ගැටලු විසඳිය නොහැකි බවයි ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිතුමා සඳහන් කරන්නේ.

ගැටුම්කාරී වාතාවරණයක් තුළින් වත්මන් අර්බුදයට විසඳුම් සෙවිය නොහැකි බවද ජනාධිපතිතුමා සඳහන් කරනවා. දේශපාලන උසිගැන්වීම් තරයේ හෙළා දකින බවයි සිය ට්විටර් පණිවුඩයෙන් ජනාධිපතිතුමා තවදුරටත් සඳහන් කරන්නේ.

 

The post ප්‍රචණ්ඩත්වය තරයේ හෙළාදකින බව ජනපති කියයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG