චීනයේ යළි මතු වී ඇති නව කොරොනා වසංගතය පාලනය කිරීමේ වැඩසටහන් මනා ප්‍රගතියක් අත් කර ගනී.
චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Zhao Lijian මහතා පසුගියදා පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී පැවසුවේ, චීන රජයේ හා ජනතාවගේ පොදු ප්රයත්න මත, වර්තමානයේ ක්‍රියාත්මක වසංගත පාලන වැඩසටහන් මනා ප්‍රායෝගික ප්‍රතිඵල අත්කරගෙන ඇති බවයි.
මේ අතර ඇමරිකාවේ නව කොරොනා නියුමෝනියාවෙන් මරණයට ලක්වූවන්ගේ සංඛ්‍යාව මිලියනයකට ආසන්න වීම පිළිබඳව එරට ජනාධිපති ජෝන් බයිඩන් මහතා නිවේදනයක් නිකුත් කළේ ය.එමෙන් ම, එරට ඇතැමුන් චීනයේ වසංගත පාලන ක්‍රියාපිළිවෙතට එරෙහිව අඛණ්ඩ ව චෝදනා නගා ඇත.
The post චීනයේ නව කොරොනා වසංගත පාලනයේ මනා ප්‍රගතියක් appeared first on ITN News.
Post a Comment