රාජපක්ෂවරුන් නොමැති පාලනයක් පිළිබඳ ස්ථාවරයේ කිසිදු වෙනසක් නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි.
රටේ දැවෙන ප්‍රශ්න විසඳීමට අත්වැල් බැඳ ගැනීම සඳහා එකතු වන ලෙස ආරාධනා කරමින් අගමැති විසින් එවන ලද ලිපියට පිළිතුරු ලිපියක් යවමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කර තිබෙනවා.
The post අගමැති කළ ආරාධනයට විපක්ෂ නායකගෙන් පිළිතුරු appeared first on ITN News.
Post a Comment