Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මල්වතු මහනාහිමිගෙන් දේශපාලඥයින්ට තහංචියක්  

Add comments

කිසිඳු දේශපාලඥයකුට තමන් වහන්සේ බැහැ දැකීමට අවසර ලබා නොදීමට මල්වතු පාර්ශ්වයේ මහ‌ා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල ස්වාමීන්වහන්සේ තීරණය කර තිබෙනවා.

රටේ පවතින තත්ත්වය විසඳා ගෑනීමට ත්‍රෛනිකායික මහානාහිමිවරුන් ඉදිරිපත් කළ යෝජනාවලට මහජන නියෝජිතයන් යහපත්  ප්‍රතිචාරයක් නොදැක්වීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි උන්වහන්සේ පවසන්නේ. සමඟි ජනබලවේගය ඉදිරිපත් කළ යෝජනා ඇතුළත් ලියවිල්ල මහානායක හිමිවරුන්ට පිළිගැන්වීමට සජිත් ප්‍රේමදාස මහතාට ද පසුගියදා අවසර හිමි වූයේ නැහැ‍. අස්ගිරි මහානාහිමියන්ට පමණක් එම ලියවිල්ල පිළිගැන්වීමට ඒ මහතාට සිදු වුණා.

 

 

 

 

The post මල්වතු මහනාහිමිගෙන් දේශපාලඥයින්ට තහංචියක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG