Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පලස්තීනයේ බටහිර ඉවුරේ ඊශ්‍රායල හමුදා සමඟ ඇතිවූ ගැටුම්වලින් පලස්තීන ජාතිකයන් 3 දෙනෙකු ජීවිතක්ෂයට  

Add comments

පලස්තීනයේ බටහිර ඉවුරේ ඊශ්‍රායල හමුදා සමඟ ඇතිවූ ගැටුම්වලින් පලස්තීන ජාතිකයන් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඇතිවූ කලහකාරී තත්ත්වයක් පාලනය කිරීමට යාමේදී මෙම තත්ත්වය ඇතිවූ බවයි ඊශ්‍රායල හමුදාව සදහන් කර ඇත්තේ. පසුගිය සති කිහිපය තුලදී වරින් වර බටහිර ඉවුර ආසන්නයේ ගැටුම්කාරී තත්ත්වයන් ඇතිවුණා. ජෙයින් නගරයේ ඊශ්‍රායල හමුදා සෝදිසි මෙහෙයුම් සිදු කරමින් සිටියදී ඊට විරෝධය පාමින් පලස්තීන වැසියන් ප්‍රහාර එල්ලක කරන ආකාරය ද දැක ගැනීමට ලැබුණා. ගැටුමේදී කිසිදු ඊශ්‍රායල හමුදා නිලධාරියෙකුට හානි සිදුව නැති බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ.

 

 

 

 

 

The post පලස්තීනයේ බටහිර ඉවුරේ ඊශ්‍රායල හමුදා සමඟ ඇතිවූ ගැටුම්වලින් පලස්තීන ජාතිකයන් 3 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG