Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඩීසල් ලීටර් 300කට ආසන්න ප්‍රමාණයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට  

Add comments

නීතිවිරෝධී ලෙස අලෙවිය සදහා සූදානම්කර තිබූ ඩීසල් ලීටර් 300කට ආසන්න ප්‍රමාණයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වනාතවිල්ලුව ප්‍රදේශයේ නිවසක් තුළ නීතිවිරෝධී ලෙස මෙම ඩීසල් තොගය ගබඩාකර තිබුණා. පොලිසිය මෙම වැටලීම සිදුකළේ ඉන්ධන මිලදී ගන්නා මුවාවෙන් උපාය දූතයෙකු යොදවමිනුයි. නිවසේ සූක්ෂම ලෙස සගවා තබා තිබූ ඩීසල් තොගය සමග සැකකරු අත්අඩංගුවට ගැනුණේ වනාතවිල්ලුව පොලිසිය මගින්. ඔහු පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

 

 

The post ඩීසල් ලීටර් 300කට ආසන්න ප්‍රමාණයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG