Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හරිතාගාර වායු විමෝචනය කිරීමේ බලය එක්සත් ජනපද පරිසර ආරක්ෂණ ඒජන්සියට අහිමි වෙයි  

Add comments

ඇමෙරිකාව තුළ හරිතාගාර වායු විමෝචනය කිරීමේ බලය එක්සත් ජනපද පරිසර ආරක්ෂණ ඒජන්සියට අහිමිවී තිබෙනවා.

ඇමෙරිකාව තුළ ක්‍රියාත්මක මහා පරිමාණ ගල් අගුරු සමාගම් කිහිපයක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනුකරමින් මෙම බලය අහිමි කිරීමට කටයුතු කර තිබෙනවා.

කෙසේ වෙතත් මේ හේතුවෙන් වායු දූෂණය  සහ හරිතාගාර වායු විමෝචනය සදහා ඇමෙරිකානු රජයේ වැඩපිළිවෙලට බාධා ඇති වන බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

 

 

 

 

The post හරිතාගාර වායු විමෝචනය කිරීමේ බලය එක්සත් ජනපද පරිසර ආරක්ෂණ ඒජන්සියට අහිමි වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG