Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මිසයිල ප්‍රහාරයක් හේතුවෙන් යුක්‍රේනයේ දස දෙනෙකු ජීවිතක්ෂයට  

Add comments

මිසයිල ප්‍රහාරයක් හේතුවෙන් යුක්‍රේනයේ ඔඩේසා නගරයේ දස දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අද අලුයම මේ ප්‍රහාරය එල්ලවී තිබෙන්නේ කළු මුහුද ආසන්නව තිබෙන ඔඩෙසා නගරයේ මහල් 9ක ගොඩනැගිල්ලකටයි. සිද්ධියෙන් ළමුන් තිදෙනෙකු ඇතුළුව තවත් 7 දෙනෙකු තුවාල ලබා ඇති බවද සඳහන්. සුන්බුන්වලට යටවූ පිරිස් සොයා මේ වන විටත් මෙහෙයුම් ක්‍රියාත්මකවනවා. මේ අතර ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් පවසන්නේ යුක්‍රේනයට ඩොලර් මිලියන 800ක යුද ආධාරයක් ඉක්මනින් ලබා දෙන බවයි. මේ වන විට ඇමෙරිකාවෙන් යුක්‍රේනයට ලබා දුන් සම්පුර්ණ ආධාර මුදල ඩොලර් බිලියන 7කට ආසන්න වනවා.

 

 

 

 

The post මිසයිල ප්‍රහාරයක් හේතුවෙන් යුක්‍රේනයේ දස දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG