Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලබන 6 වනදා තෙක් ගෑස් පෝලිම්වල ඉන්න එපා  

Add comments

ලබන 6 වනදා තෙක් ගෑස් පෝලිම්වල රැදී නොසිටින ලෙස ලිට්‍රෝ සමාගම දැනුම් දෙනවා. මේ අතර පෙට්‍රල් මෙට්‍රික් ටොන් හතලිස් දහසක් රැගත් නෞකාවක් අද දිනයේදී මෙරටට ළගා වීමට නියමිතයි.

ලබන 5 වනදාත් 12 වනදාත් අතර කාලය තුළ ගෑස් මෙට්‍රික් ටොන් 3500ක් රැගත් නෞකා දෙකක් දිවයිනට ළගා වීමට නියමිත බව ලිට්‍රෝ සමාගම පවසනවා.

එතෙක් ගෑස් පෝලිම්වල රැදී නොසිටින ලෙසයි එම සමාගම ඉල්ලා සිටින්නේ. ලබන 10 වනදා සහ 15 වනදා අතර තුර ගෑස් මෙට්‍රික් ටොන් 25,000 ක් රැගත් විශාල නෞකාවක් පැමිණීමට නියමිත බවද ලිට්‍රෝ සමාගම පවසනවා.

The post ලබන 6 වනදා තෙක් ගෑස් පෝලිම්වල ඉන්න එපා appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG