Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඔස්ට්‍රේලියානු ස්වදේශ අමාත්‍යවරිය සහ විපක්ෂ නායකවරයා අතර හමුවක්  

Add comments

දිවයිනට පැමිණ සිටින ඔස්ට්‍රේලියානු ස්වදේශ අමාත්‍ය ක්ලේයාර් ඔ-නිල් මහත්මිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී තිබෙනවා.

“මේ අර්බුදයෙන් ගොඩ එන්න නම් අපි අපේ විදේශ විනිමය සංචිත වැඩිකර ගත යුතුයි.” ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු අමාත්‍ය Clare O’Neil සමඟ පැවති සාකච්ඡාව ශ්‍රී ලංකාවේ වෙළඳාම සහ ආයෝජන හරහා ඔස්ට්‍රේලියාවේ අඛණ්ඩ සහයෝගය ලබා ගැනීමට අවස්ථාවක් වූ බවයි විපක්ෂ නායකවරයා නිකුත් කර ඇති ට්විටර් සටහනක දැක්වෙන්නේ.

 

The post ඔස්ට්‍රේලියානු ස්වදේශ අමාත්‍යවරිය සහ විපක්ෂ නායකවරයා අතර හමුවක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG