Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇෆ්ගනිස්ථානයේ ආගමික ස්ථානයක් ඉලක්ක කර ගනිමින් තවත් බෝම්බ ප්‍රහාරයක්  

Add comments

ඇෆ්ගනිස්ථානයේ ආගමික ස්ථානයක් ඉලක්ක කර ගනිමින් තවත් බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

ඇෆ්ගනිස්ථානයේ කුන්ඩුස් ප්‍රාන්තයේ ඉස්ලාම් දේවස්ථානයක පුපුරාගිය බෝම්බයකින් එක් අයෙකු මිය ගොස් තවත් 7 දෙනෙකු තුවාල ලැබුවා. සිකුරාදා ආගමික වතාවත් සඳහා ඉස්ලාම් බැතිමතුන් රැස්ව සිටි අවස්ථාවකදීයි මෙම බෝම්බය පුපුරුවා හැර තිබෙන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් වගකීම භාරගෙන නැහැ. අයි එස් සංවිධානයට සම්බන්ධ කණ්ඩායමක් මෙම ප්‍රහාරය එල්ලකරන්නට ඇති බවයි ඇෆ්ගන් රජය සදහන් කළේ.

 

The post ඇෆ්ගනිස්ථානයේ ආගමික ස්ථානයක් ඉලක්ක කර ගනිමින් තවත් බෝම්බ ප්‍රහාරයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG