Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

යුක්‍රේන යුද්ධයෙන් අනවශ්‍ය බැට කෑමකට ලක්වන්නේ අප්‍රිකාව – රුසියා ජනපති  

Add comments

යුක්‍රේන යුද්ධයෙන් අනවශ්‍ය බැට කෑමකට ලක්වන්නේ අප්‍රිකාව බව රුසියා ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසනවා.

අප්‍රිකා සංගමයේ සභාපති මැකී සැල් හමුවූ අවස්ථාවේදීයි ඔහු මේ බව කියා සිටියේ. අප්‍රිකාවට අපනයනය කරන පොහොර සහ ධාන්‍යවර්ග සම්බන්ධයෙන් ඉදිරියේදී නව සහනශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව ද පුටින් ප්‍රකාශ කළා. යුක්‍රේනයේ සිට ධාන්‍ය අපනයනය කිරීමේ කිසිදු වරායකට  බාධාවක් නොකරන බවද පුටින් පැවසුවා. අප්‍රිකාව පරිභෝජනය කරන තිරිගු පිටිවලින් සියයට 40ක්ම ලබා ගන්නේ රුසියාවෙන් සහ යුක්‍රේනයෙන්.

 

 

 

The post යුක්‍රේන යුද්ධයෙන් අනවශ්‍ය බැට කෑමකට ලක්වන්නේ අප්‍රිකාව – රුසියා ජනපති appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG