Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බස්රථ අනතුරකින් ඉන්ධන පෝලිමක සිටි පිරිසකට තුවාල  

Add comments

කොළඹ මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ඌරනි  ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් ඉදිරිපිට සිදු වූ අනතුරකින් පිරවුම්හල ඉදිරිපිට පොලිමේ රැදී  සිටි පිරිසක් තුවාල ලැබුවා.

ඇගලුම් කර්මාන්තශාලවක සේවකයින් ප්‍රවාහනය කළ බස් රථයකුයි අනතුරට ලක් වුණේ.  මෝටර් රථ 05 කට අනතුරෙන් අලාභ හානි සිදු වුණා. තුවාල ලැබූ රෝගීන් මඩකලපුව ශික්ෂණ රෝහළට ඇතුළත් කෙරුණා. බස් රථයේ රියදුරු පලා ගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම්  ආරම්භ කර තිබෙනවා.

 

 

 

 

 

The post බස්රථ අනතුරකින් ඉන්ධන පෝලිමක සිටි පිරිසකට තුවාල appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG