Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බහාලුම් ප්‍රවාහන ගාස්තු 10% කින් ඉහළට  

Add comments

ඉන්ධන මිල ඉහළ යාම හමුවේ අද මධ්‍යම රාත්‍රිෙය් සිට බහාලුම් රථ ගාස්තු ද 10%කින් ඉහළ දමන බව එක්සත් බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමය පවසනවා.

මෙරට පවතින ඉන්ධන අර්බුදය හමුවේ රුසියාවෙන් තෙල් ලබාගැනීම සඳහා සාකච්ඡා පැවැත්වීමට අමාත්‍යවරුන් දෙදෙනෙකු අද දිවයිනෙන් පිටත්ව යෑමට නියමිත බව අමාත්‍ය කංචන විජේසේකර මහතා ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ප්‍රකාශ කළා.

 

 

The post බහාලුම් ප්‍රවාහන ගාස්තු 10% කින් ඉහළට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG