Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඖෂධ හිඟයට හේතුව හිටපු මහ බැංකු අධිපති ඩොලර් ලබා නොදීමයි  

Add comments

ඖෂධ හිගයට හේතුව පසුගිය කාලය තුළ හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අවශ්‍ය ඩොලර් ලබා නොදීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළා.

ඖෂධ ගැටලුව පිළිබද පාර්ලිමේන්තුවේ පැවති කල් තැබීමේ විවාදයට එක්වෙමිනුයි මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ.

The post ඖෂධ හිඟයට හේතුව හිටපු මහ බැංකු අධිපති ඩොලර් ලබා නොදීමයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG