Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගිනි අවි නීති දැඩි කරන ලෙස බලකරමින් ඇමෙරිකාව පුරා උද්ඝෝෂණ  

Add comments

ගිනි අවි නීති දැඩි කරන ලෙස බලකරමින් ඇමෙරිකාව පුරා උද්ඝෝෂණ ආරම්භ කර තිබෙනවා.

ගිනි අවි නීති දැඩිකරන ලෙස බලකරමින් පැවැත්වෙන උද්ඝෝෂණ සඳහා දහස් ගණනක පිරිසක් එක්ව සිටින බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. පසුගියදා ටෙක්සාස් ප්‍රාන්තයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 21 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීම හා ඔක්ලොහෝමා ප්‍රාන්තයේ රෝහලක සිදුවූ වෙඩි තැබීමෙන් පුද්ගලයින් 3 දෙනෙකු මිය යෑම ගිනි අවි නීති දැඩි කරන ලෙස උද්ඝෝෂණ ආරම්භ කිරීමට හේතු වී තිබෙනවා. ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් සඳහන් කරන්නේ තමා උද්ඝෝෂකයින්ට සහාය පළකරන බවයි. එමෙන්ම ගිනි අවි භාවිතය පාලනය කිරීමට අවශ්‍ය නීති සම්පාදනය කරන ලෙසද ඔහු කොංග්‍රස් මණ්ඩලයෙන් ඉල්ලා සිටිනවා.

 

 

 

The post ගිනි අවි නීති දැඩි කරන ලෙස බලකරමින් ඇමෙරිකාව පුරා උද්ඝෝෂණ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG