Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පළාත් පාලන ඡන්ද විමසීම මාර්තු මාසයේ  

Add comments

පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සම්බන්ධයෙන් පැතිර යන ප්‍රචාර අසත්‍ය බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.

එම ඡන්ද විමසීම පැවැත්වීමට සැලසුම් කර ඇත්තේ මාර්තු මාසයේදී බවයි පාදුක්කේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේ.

 

 

 

The post පළාත් පාලන ඡන්ද විමසීම මාර්තු මාසයේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG