Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රුපියල් කෝටි 7 කට ආසන්න කේරල ගංජා සමඟ සැකකරුවකු අත්අඩංගුවට  

Add comments

රුපියල් කෝටි 7 කට ආසන්න වටිනාකමින් යුත් කේරල ගංජා තොගයක් සමඟ සැකකරුවකු මන්නාරමේදී නාවික හමුදා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මන්නාරම තවෙම්පිඩ්ඩි මුහුදු ප්‍රදේශයේදී සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ඩිංගි යාත්‍රාවක තිබී කේරල ගංජා කිලෝග්‍රෑම් 203 ක් සොයා ගැනුනා. ඊට අමතරව වැලිපර ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී තවත් කේරල ගංජා කිලෝග්‍රෑම් 22 ක් ද සොයාගත් බවයි නාවික හමුදාව සදහන් කළේ. අත්අඩංගුවට ගත් සැකකරු තවෙම්පිඩ්ඩි ප්‍රදේශයේ පදිංචිකරුවක් වන 45 හැවිරිදි පුද්ගලයෙක්. සැකකරු හා කේරල ගංජා තොගය වැඩිදුර පරික්ෂණ සදහා ඉලුප්පු කඩවායි පොලිස් ස්ථානය වෙත භාරදී තිබෙනවා.

 

 

 

The post රුපියල් කෝටි 7 කට ආසන්න කේරල ගංජා සමඟ සැකකරුවකු අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG