Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද  

Add comments

විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද පැවැත්වීමට නියමිතයි. ඒ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්.

අද පෙරවරු 10 ට මෙම පක්ෂ නායක රැස්වීම පැවැත්වීමට සැලසුම්කර ඇති බවයි පාර්ලිමේන්තු වාර්තා සදහන් කරන්නේ. පක්ෂ නායක රැස්වීම පිළිබද පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයින්ට මේ සම්බන්ධයේ දැනටමත් දැනුවත් කර තිබෙනවා.

පක්ෂ නායකයින්ට අමතරව පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේ සාමාජිකයන් ද ඊට සහභාගී වීමට නියමිතයි. අග්‍රාමාත්‍ය ධුරය සම්බන්ධයෙන් පක්ෂ නායකයින් පැමිණ ඇති එකගතා පිළිබද සාකච්ඡා කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.

 

 

The post විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG