අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩ බලන ජනාධිපතිවරයා ලෙස මීට සුලු වේලාවකට පෙර අගවිනිසුරුවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා.
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වූ බවට නිල වශයෙන් නිවෙිදනය කිරීමෙන් අනතුරුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙි ප්‍රතිපාදන අනුවයි වික්‍රමසිංහ මහතා මෙලෙස දිවුරුම් දුන්නේ.
රනිල් වික්‍රමසිංහ මහතා වැඩ බලන ජනාධිපති ධුරයේ දිවුරුම් දුන් පළමු අවස්ථාවද මෙයයි.
The post වැඩ බලන ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දෙයි appeared first on ITN News.
Post a Comment