Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අගමැති නිවසට ගිනි තැබීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන් රිමාන්ඩ්  

Add comments

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ රහස් පොලීසියට භාරදී තිබෙනවා.

ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 3 දෙනෙකු ද අත්අඩංගුවට ගත් අතර ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි නියෝග කෙරුණේ.

The post අගමැති නිවසට ගිනි තැබීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන් රිමාන්ඩ් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG