Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අන්තරේ පාගමනට ජල හා කඳුලු ගෑස් ප්‍රහාරයක්  

Add comments

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය සංවිධාන කළ විරෝධතා පාගමනට මීට සුළු වේලාවකට පෙර ජල හා කදුලු ගෑස් ප්‍රහාරයක් එල්ල කෙරුණා.

කැලණිය විශ්වවිද්‍යාලයෙන් මෙම පාගමන ආරම්භ කෙරුණ අතර කොළඹදී ජල හා කදුලුගෑස් ප්‍රහාරය එල්ල කර තිබෙනවා.

 

 

 

 

 

 

 

The post අන්තරේ පාගමනට ජල හා කඳුලු ගෑස් ප්‍රහාරයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG