Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

චීනයේ වැඩි වශයෙන් දරුවන් බිහිකරන මව්වරුන් සඳහා විවිධ වරප්‍රසාද  

Add comments

චීනයේ වැඩි වශයෙන් දරුවන් බිහිකරන මව්වරුන් සදහා විවිධ වරප්‍රසාද ලබා දීමට එරට රජය තීරණය කර තිබෙනවා.

බදු සහන, නිවාස ණය, අධ්‍යාපන වරප්‍රසාද, මෙම මව්වරුන්ට ලබා දීමටයි සැලසුම් කර ඇත්තේ. එමෙන්ම දරුවන් වැඩි වශයෙන් බිහිකරන මව්වරුන් සදහා මූල්‍යමය ත්‍යාග පවා ලබා දීමට නියමිත බව එරට මාධ්‍ය වාර්තා සදහන් කරනවා.

චීනයේ වැඩිහිටි ජනගහනය සාපේක්ෂව තරුණ ජනගහනය සීඝ්‍ර යෙන් අඩුවෙමින් පවතිනවා. එම තත්ත්වය සැලකිල්ලට ගනිමින් දරුවන් වැඩි වශයෙන් බිහි කරන මව්වරුන් සදහා මෙසේ වැඩි වරප්‍රසාද ලබා දීමට තීරණය කෙරුණා.

 

 

 

 

The post චීනයේ වැඩි වශයෙන් දරුවන් බිහිකරන මව්වරුන් සඳහා විවිධ වරප්‍රසාද appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG