Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොරෝනා නිසා අඩාල වූ චීන ආර්ථිකය යළි වර්ධනය වීම ඇරඹෙයි  

Add comments

චීනයේ ආර්ථිකය 0.4%කින් වර්ධනය වීම ආරම්භ වී තිබෙනවා.

කෝවිඩ් 19 වසංගතය පැතිර යාමත් සමඟ චීන ආර්ථිකය අඩාලවීම ආරම්භ වුණා. ලොව දෙවන විශාලතම ආර්ථිකය වන චීනය ආර්ථික වශයෙන් පසුබෑම ගෝලීය වශයෙන්ද බලපෑමක් ඇති කර තිබෙනවා. ඉදිරියේදී කර්මාන්ත අංශය තවදුරටත් ශක්තිමක් කිරීම චීන රජයේ ඉලක්කය වී ඇති බවයි ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ. 2022 වසර සඳහා 5.5% ක ආර්ථික වර්ධන වේගයක් චීනය අපේක්ෂා කළ ද එය ළඟා කර ගැනීම පහසු නොවන බවද ඔවුන් පවසනවා.

 

 

 

The post කොරෝනා නිසා අඩාල වූ චීන ආර්ථිකය යළි වර්ධනය වීම ඇරඹෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG