හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ යන අයට අධිකරණයේ අවසරයකින් තොරව විදේශගතවීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් නිකුත් කුළා.
ලබන 28 වනදා තෙක් මෙම නියෝගය බලපැවැත්වෙන බවටයි ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේ. ආර්ථික අර්බුදයට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව විමර්ශනයක් සිදු කරන්නැයි නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් ගොණු කර ඇති පෙත්සමකට අදාළ මෝසමක් අද කැදවූ අවස්ථාවේයි මෙම නියෝගය නිකුත් කෙරුණේ.
The post මහින්ද හා බැසිල්ට විදේශ ගතවීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක් appeared first on ITN News.
Post a Comment