ට්විටර් සමාගම මිලදී ගැනීම සදහා ඇමෙරිකා ඩොලර් බිලියන 47ක ගිවිසුමකට එළඹීම අහෝසි කිරීමට ලෝකප්‍රකට ව්‍යාපාරික එලෝන් මස්ක් තීරණය කර තිබෙනවා.
එලෝන් මක්ස් ලොව ධනවත්ම පුද්ගලයායි. ඔහු ට්විටර් සමාගම මිලදී ගන්නා බව පසුගිය අප්‍රේල් මාසයේදී නිවේදනය කළා. කෙසේ වෙතත් මෙම මිලදී ගැනීම සම්බන්ධයෙන් විවිධ මතභේදකාරී තත්ත්වයන් පසුගිය මාස කිහිපය තුළ ඇතිවීම නිසා අදාළ ගිවිසුමෙන් ඉවත් වීමට ඔහු තීරණය කළා.
ගිවිසුම අහෝසි කිරීම සම්බන්ධයෙන් එලෝන් මස්ක්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බවයි ට්විටර් සමාගම සදහන් කරන්නේ.
The post ලොව ධනවත්ම පුද්ගලයා ට්විටර් සමාගම මිලදී ගැනීමේ ගිවිසුමෙන් ඉවත් වෙයි appeared first on ITN News.
Post a Comment