පොලිස් ඇදිරිනීතිය අද පෙරවරු 8 ට ඉවත් කෙරුණා.
බස්නාහිර පළාතේ පොලිස් කොට්ඨාස 7කට ඊයේ රාත්‍රී 9 සිට නැවත දැනුම් දෙන තුරු පනවා තිබූ පොලිස් ඇදිරිනීතිය අද උදෑසන 8ට ඉවත් කෙරුණා.
මේ අනුව මීගමුව, කැළණිය, නුගේගොඩ, ගල්කිස්ස, කොළඹ උතුර, කොළඹ දකුණ, කොළඹ මධ්‍යම යන කොට්ඨාසවලට පනවා තිබූ ඇදිරිනීතිය ඉවත් කර තිබෙනවා.

The post පොලිස් ඇඳිරිනීතිය ඉවතට appeared first on ITN News.
Post a Comment