අද පස්වරුවේ ද විශේෂ පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙනුයි එය පැවැත්වෙන්නේ. ලබන 13 වනදා ජනාධිපතිවරයා ධුරයෙන් ඉවත් වීමෙන් අනතුරුව නව ජනාධිපතිවරයෙකු පත් කර ගැනීම මෙන්ම නව ආණ්ඩුවක් පිහිටුවීමට හා රටේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබදව මෙහිදි සාකච්ඡා කෙරෙනු ඇති.
The post අද පස්වරුවේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් appeared first on ITN News.
Post a Comment