Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නව රාජ්‍ය අමාත්‍යවරුන් 36 දෙනෙකු දිවුරුම්දීමට නියමිතයි  

Add comments

නව රාජ්‍ය අමාත්‍යවරුන් 36 දෙනෙකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ අද දිවුරුම්දීමට නියමිත බව වාර්තා වනවා.

එම දිවුරුම්දීම ජනාධිපති කාර්යාලයේදී සිදු කිරීමට නියමිත බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ. ඒ සදහා සියලු කටයුතු මේ වනවිට සූදානම්ව පවතිනවා.

 

 

The post නව රාජ්‍ය අමාත්‍යවරුන් 36 දෙනෙකු දිවුරුම්දීමට නියමිතයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG