Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පාකිස්ථානයේ ඩෙංගු හිස ඔසවයි  

Add comments

පාකිස්ථානයේ පසුගියදා ඇති වූ අධික ගංවතුරෙන් පසු මේ වන විට ඩෙංගු රෝගය සිඝ්‍රයෙන් පැතිර යන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

පාකිස්ථානයේ සින්ද් ප්‍රාන්ථයේ පමණක් ඩෙංගු රෝගීන් පමණක් 3800 කට වැඩි පිරිසක් වාර්තා වී ඇති බවයි එරට සෞඛ්‍ය අංශ සදහන් කළේ.

ඩෙංගු රෝගය නිසා ජීවිත 9 ක් අහිමි වී තිබෙනවා. පසුගියදා ඇති වූ ගංවතුරෙන් පාකිස්ථානයේ මිලියන 30 කට වැඩි ජනතාවක් බලපෑමට ලක් වුණා. අයහපත්  කාලගුණයෙන් මිය ගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 1500 කට අධිකයි.

 

 

 

 

 

The post පාකිස්ථානයේ ඩෙංගු හිස ඔසවයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG