තමන් න්‍යෂ්ටික අවි රාජ්‍යයක් බව උතුරු කොරියාවම ප්‍රකාශයට පත් කර තිබෙනවා.
උතුරු කොරියා නායකයා මෙම තීරණය ආපසු හැරවිය නොහැකි තීරණයක් බව ප්‍රකාශයට පත් කර තිබෙනවා. එමෙන්ම න්‍යෂ්ටිකහරණය පිළිබද සාකච්ඡාවක් නොපවත්වන බව ද ඔහු ප්‍රකාශ කර තිබෙනවා. උතුරු කොරියාව 2006 සිට මේ දක්වා න්‍යෂ්ටික අත්හදා බැලීම් 6 ක් සිදු කර තිබෙනවා.
න්‍යෂ්ටික අවි ප්‍රහාරයකදී ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට තම රටට සම්පූර්ණ අයිතියක් තිබෙන බව උතුරු කොරියා නායකයා නිවේදනය කර තිබෙනවා.
The post තමන් න්‍යෂ්ටික අවි රාජ්‍යයක් බව උතුරු කොරියාවම ප්‍රකාශ කරයි appeared first on ITN News.
Post a Comment