Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හෙළ ඔසුසැල්වල දේශීය වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන පිහිටුවීමේ නව වැඩපිළිවෙළක්  

Add comments

ආයුර්වේද ඖෂධ සංස්ථාවට අයත් හෙළ ඔසුසැල් පරිශ්‍ර තුළ දේශීය වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන පිහිටුවීමේ නව වැඩපිළිවෙළක් මේ වනවිට ක්‍රියාත්මකයි.

දිවයින පුරා පිහිටි ආයුර්වේද නිෂ්පාදන අලෙවි කරනු ලබන හෙළ ඔසුසැල් සතියේ දින හතේම විවෘතව තැබීමට නියමිතයි.

ඒවායෙහි ආරම්භ කෙරෙන දේශීය වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන මගින් පාරම්පරික වෛද්‍ය ප්‍රතිකාර මෙන්ම ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර ඉතා සහනදායි මිල ගණන් යටතේ ලබාදීමටයි කටයුතු යොදා ඇත්තේ.

ප්‍රතිකාර සේවා ආරම්භ කිරීම රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා.

The post හෙළ ඔසුසැල්වල දේශීය වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන පිහිටුවීමේ නව වැඩපිළිවෙළක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG