Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කුමන ආර්ථික තත්ත්වයන් හමුවේ වුවද ඖෂධ හා ප්‍රතිකාර අඛණ්ඩව ලබා දෙනවා – සෞඛ්‍ය අමාත්‍යාංශය  

Add comments

කුමන ආර්ථික තත්ත්වයක් හමුවේ වුවද ඖෂධ හා ප්‍රතිකාර අඛණ්ඩව ලබාදීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කරනවා.

රට තුළ කුමන තත්ත්වයක් ඇති වුවද රෝගීන්ට අවශ්‍ය ඖෂධ හා ප්‍රතිකාර ලබාදීමට මෙරට සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙනවා. රාජ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන් කිරීමේදී ප්‍රමුඛ අවධානයක් සෞඛ්‍ය ක්ෂේත්‍රයට ලබා දෙන බවත් ඒ අනුව අමාත්‍යාංශයේ ඉහළ අවධානය ඖෂධ හා වෛද්‍ය උපකරණ කෙරෙහි ලබාදී ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා ප්‍රකාශ කළා. ඒ ඖෂධ සම්බන්ධයෙන් වන තත්ත්වය පැහැදිලි කිරීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින්.

 

 

 

The post කුමන ආර්ථික තත්ත්වයන් හමුවේ වුවද ඖෂධ හා ප්‍රතිකාර අඛණ්ඩව ලබා දෙනවා – සෞඛ්‍ය අමාත්‍යාංශය appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG