Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක්  

Add comments

බස්නාහිරසහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.


ඉදිරි පැය 24 ට දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය

වැසි තත්ත්වය : පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක වැසි ඇතිවේ.

සුළඟ : දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හමා එයි. සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වේ. පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වාවෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (40-50) දක්වාවැඩි විය හැක.

මුහුදේ ස්වභාවය : පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වාවෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ මද වශයෙන් රළු විය හැක.

ප්‍රධාන  නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය :    2022-09-14
නගරය උෂ්ණත්වය(සෙ. අංශක) සාපේක්ෂ ආර්ද්‍රතාවය(%) කාලගුණය
උපරිම අවම උපරිම අවම
අනුරාධපුරය 32 25 90 60 ප්‍රධාන වශයෙන් වැසි රහිත
මඩකලපුව 34 25 95 60 ප්‍රධාන වශයෙන් වැසි රහිත
කොළඹ 30 26 85 70 වැසි ස්වල්පයක්
ගාල්ල 29 26 90 80 වැසි ස්වල්පයක්
යාපනය 31 26 85 80 ප්‍රධාන වශයෙන් වැසි රහිත
මහනුවර 29 21 90 65 වැසි ස්වල්පයක්
නුවරඑළිය 19 14 90 70 වැසි ස්වල්පයක්
රත්නපුරය 32 24 90 60 වැසි ස්වල්පයක්
ත්‍රිකුණාමලය 34 25 85 50 ප්‍රධාන වශයෙන් වැසි රහිත
මන්නාරම 30 26 85 75 ප්‍රධාන වශයෙන් වැසි රහිත

The post ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG