Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අයර්ලන්තයේ ඉන්ධනහලක සිදු වූ පිපිරීමකින් 10 දෙනෙකු ජිවිතක්ෂයට  

Add comments

අයර්ලන්තයේ ඉන්ධනහලක සිදු වූ පිපිරීමකින් පුද්ගලයින් 10 දෙනෙකු ජිවිතක්ෂයට පත්වුණා.

වයඹදිග අයර්ලන්තයේ ඩොනගල් ප්‍රාන්තයේ ගම්මානයකයි මෙම පිපිරීම සිදු වුණේ. මියගිය පිරිස අතර කුඩා දරුවකු ද සිටින බව වාර්තා වනවා. තවත් පුද්ගලයින් 8 දෙනෙකු රෝහල් ගත කර තිබෙනවා. පිපිරීමට හේතුව මෙතෙක් හෙළිව නැහැ.

The post අයර්ලන්තයේ ඉන්ධනහලක සිදු වූ පිපිරීමකින් 10 දෙනෙකු ජිවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG