Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පවුම් මිලියන 15කට වැඩි අයිස් මත්ද්‍රව්‍ය තොගයක් අරාබි මුහුදේ දී රාජකීය හමුදා භාරයට  

Add comments

පවුම් මිලියන 15කට වැඩි අයිස් මත්ද්‍රව්‍ය තොගයක් රාජකීය හමුදාව විසින් අරාබි මුහුදේදී සිය භාරයට ගෙන තිබෙනවා. බ්‍රිතාන්‍ය නාවික හමුදාව සහ මැරීයන් භට කණ්ඩායම් එක්ව සිදු කළ මෙහෙයුමකින් මෙම අයිස් මත්ද්‍රව්‍ය තොගය සොයගෙන තිබෙනවා.

පැය 6ක මෙහෙයුමකින් පසුව මෙය සොයාගෙන ඇති අතර අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 870ක් සොයගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

 

 

 

 

 

The post පවුම් මිලියන 15කට වැඩි අයිස් මත්ද්‍රව්‍ය තොගයක් අරාබි මුහුදේ දී රාජකීය හමුදා භාරයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG