Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජොන්ස්ටන් ඇතුළු විත්තිකරුවන් 3 දෙනෙකුට අධිචෝදනා  

Add comments

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්තිකරුවන් 3 දෙනෙකුට කොළඹ මහාධිකරණය හමුවේ අද අධිචෝදනා භාර දුන්නා.

වෙළෙද අමාත්‍යවරයා ලෙස සිටියදී සතොස ආයතනයේ සේවකයින් පිරිසක් රාජකාරීවලින් ඉවත්කර දේශපාලන කටයුතුවල යෙදවීමෙන් රුපියල් ලක්ෂ 59කට අධික මුදලක් රජයට පාඩුකළ බවට චෝදනා කරමිනුයි නඩු පවරා තිබුණේ. මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස නම්කර සිටින හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු,  සතොස ආයතනයේ හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන මොහොමඩ් සකීර් යන අයට අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ අධිචෝදනා භාර දීම සිදු කෙරුණා.

The post ජොන්ස්ටන් ඇතුළු විත්තිකරුවන් 3 දෙනෙකුට අධිචෝදනා appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG