Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

IMF සහ ලෝක බැංකුවේ වාර්ෂික සමුළුව අද ඇරඹේ  

Add comments

IMF සහ ලෝක බැංකුවේ 2022 වාර්ෂික සමුළුව අද ඇමෙරිකාවේ වොෂින්ටන් නුවරදී ආරම්භ වනවා.

අද ආරම්භ වන සමුළුව ලබන 16 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි. එම සමුළුවට සහභාගිවීම සදහා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ,  මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සහ මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන ඇතුළු නියෝජිතයින් පිරිසක් ඇරමෙරිකාවට ගොස් සිටිනවා. ශ්‍රී ලංකාවේ පවතින වත්මන් ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ජාත්‍යන්තර සහාය තවදුරටත් ලබාගැනීම පිළිබද සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බවයි රාජ්‍ය අමාත්‍ය  ෂෙහාන් සේමසිංහ මහතා පවසන්නේ. එමෙන්ම ණය ප්‍රතිව්‍යුහගත කරණය පිළිබද සාකච්ඡා වට කිහිපයක් ද සමුළුව අතරතුරදී පැවැත්වීමට නියමිත බව සේමසිංහ මහතා කියාසිටිනවා.

 

 

 

 

 

The post IMF සහ ලෝක බැංකුවේ වාර්ෂික සමුළුව අද ඇරඹේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG